දැක්ම
වඩාත් යහපත් සමාජයක් උදෙසා නව මිනිසෙක්
මෙහෙවර
ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය තුලින් දැනුම , කුසලතා, ආකල්ප වලින් පරිපුර්ණ මානව වර්ගයා ප්රමුඛ , ජෛව හා භෞතික ලෝකයාට ආදරය කරන පෞද්ගලිකාර්ථ අතික්රමණය කළ ස්ථානෝචිත ප්රඥා සම්ප්රයුක්ත පෞර්ෂයකින් හෙබි මිනිසුන්ගෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීම සඳහා කාර්ය සම්පාදනය