• 091-2283264
  • kathaluwacentralcollege@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

විදුහල්පතිතුමාගේ පණිවිඩය....

 

Welcome to the Our School !

 

Our school is located in a beautiful environment in the beautiful hills of Kandy in the Central Province. The academic activities of the college are carried out under two sections, primary and secondary. We also have a Vocational Education Division which was started under the 13 year Continuing Education Project. Our school is one of the first schools in the region to start this division.

 

 More...

Card image cap 24 Mar2022
74 වන ජාතික නිදහස් සැමරුම

 

 74 වන ජාතික නිදහස් දින උත්සවය විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විනි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Card image cap 17 Dec2021
අ.පො.ස. (උසස් පෙළ) 2023 සඳහා සිසුන් බඳවා ගැනීම.

අ.පො.ස. (උසස් පෙළ) 2023 සඳහා සිසුන් බඳවා ගැනීම දෙසැම්බර් මස 14 වන අඟහරුවාදා දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි. එහිදී විද්‍යා, ගණිත, කලා, වානිජ හා තාක්ෂණ යන අංශ සඳහා සිසුන් බඳවා ගන්නා ලදී. 

Card image cap 08 Dec2021
ටැබ් පන්ති කාමරය සිසුන්ගේ අධ්‍යාපනය සඳහා යොදා ගැනීම

ජාතික පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අප පාසලට ටැබ් පරිගණක යන්ත්‍ර 56 ක් ලැබුණි. එම ටැබ් පරිගණක යන්ත්‍ර සියලුම විෂයන් තාක්ෂණය ඔසසේ ඉගැන්වීම සඳහා යොදා ගැනේ.