විද්‍යාලයීය ගීතය
ශ්‍රි සෞභාග්යෙන් ධීර පුතුන් දිනු කතළුව - මැදි විදුහල් මාතා
පුදනෙමු - සුරකිමු - සමරමු - නමදිමු - මුදුනැ බැඳින් දෝතා
සිතුමිණි වැනි අප විදුහල් මෑණි යස ගොස දිය දද නංවා
දැය පණ ගන්වා - විදු එළි නංවා - නිති නිසි මඟ පෙන්වාලා
දෙස බස රැකදී - සමයට දිවි දී - පෙරටමැ යමු යමු දිය නද දී //
ශ්‍රි සෞභාග්යෙන් ධීර පුතුන් දිනු .............
පුදනෙමු - සුරකිමු - සමරමු - නමදිමු ...........
පෙර හෙළ විරුවන් - වැනි සිසු දරුවන් හට ගුණ නැණ ගෙන දේවා
දේවි - අනුලා - ගැමුණු - විජයබා වැනි මිණි මුතු බිහි වේවා
රන් තරුවක් වී - මිණි කිරුළක් වී - විදුහල් මෑණි වැජඹේවා //
ශ්‍රි සෞභාග්යෙන් ධීර පුතුන් දිනු .............
පුදනෙමු - සුරකිමු - සමරමු - නමදිමු ...........